දෙව්ලොව ඉදන් බැලු දීපය බෝසත් සමිද ,
උපදින්නට හොද යැයි සිතුනේ වැරදීමෙන්ද,
අල්ලපු රටෙන් සදහම් හඩ නැත්තේ මොකද ,
බුදුන් ඉපදුන රටට බුදු බන අරහන්ද ,
හිසේ සිටන් සිරි පතුලට ඇති ධාතු ,
වදිමින් පුදමින් දිවි රැක ගත්තු ,
ජම්බුද්වීපය ලෙස පෙරකළ නම ගත්තු ,
ලෝකෙම උතුම් ජාතිය හෙලයයි සැම පිළිගත්තු ,
මේවා කියනකොට සමහර සිත් ඇත රිදිලා ,
කරනට දෙයක් නැත බමුණනි මේ අහපල්ලා ,
බැලුවොත් පෙනෙයි ලක් උරුමය විමසාලා,
බුදු හිමි සිටි බවට ඇත ගල් වල ලියලා ,
Welcome
In this Channel you can find historical places in Sri Lanka.
𝐃𝐈𝐒𝐂𝐋𝐀𝐈𝐌𝐄𝐑
This Channel is continued for your personal appreciation or educational conscient purposes only. All Content of this Channel is published by extracting the information from online sources such as government official websites, government gazettes, advertisements, newspapers, social media, and other websites etc.
𝗧𝗵𝗲 𝗰𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁𝘀 𝗼𝗳 𝘁𝗵𝗲𝘀𝗲 𝗰𝗼𝗻𝘁𝗲𝗻𝘁𝘀 𝗯𝗲𝗹𝗼𝗻𝗴 𝘁𝗼 𝘁𝗵𝗲 𝗿𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗹𝗲 𝗼𝘄𝗻𝗲𝗿𝘀. If a modification will happen in these information, our Channel does not assume any responsibility.