Let me to bring to you the beauty I see in World, which you have not seen ..
The places I have visited and the places I have visited may not be clearly stated for some reason.But I look forward to sharing with you the inspiration and joy I gained from it.
Also, if you like to visit such beautiful places, please do not leave anything you carry with you. Just bring the memory.
Thank you.
ලෝකයේ ඔබ නොදුටු, මා දකින සුන්දරත්වය ඔබ වෙත ගෙන එන්න අවසර..
මා සංචාරය කරන ලද හා සංචාරය කරන ස්ථාන සමහර හේතූන් මත පැහැදිලිව සඳන් කල නොහැකි වනු ඇත.නමුත් ඒ තුලින් මා ලද ආශ්වාදය හා සතුට ඒ අයුරින්ම ඔබ වෙත පිරි නැමීමට මා උත්සුක වෙමි.
තවද ඔබත් මෙවන් සුන්දර ස්ථාන නැරඹීමට කැමති අයෙක් නම් කරුනාකර ඔබ ගෙන යන කිසිවක් එහි ඉතිරි කර නොපැමිනෙන්න.මතකය පමනක් රැගෙන එන්න..
ස්තූතී..