No content on this channel :c
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධම්මෝ ලෝකනාථෙන
අක්ඛාතෝ අමතං දදෝ
දුජ්ජනේ සුජනේ කුබ්බං
චිරං ලෝකේ පවත්තතු.
ලෝකයේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන්ගේ කල්පනාවට භාජන විය යුතු ප්‍රධාන කරුණු දෙකක් වේ. ඉන් පළමු වැන්න දුක් කරදර වලින් මිදී මෙ ලොව සැපසේ ජීවත් වීම ය. දෙවැන්න මරණින් මතු අපාගත නො වී සුගතියෙහි ඉපිද සුවසේ කල් යැවීම ය. මේ කරුණු දෙක ඉබේ ම සිදු වන දේ නො වන බැවින් ඒවාට යම්කිසි පිහිටක් සොයා ගත යුතුය.
Subscribe කර තබා ගන්න සැම දිනම සදහම් දේශනා ශවණය කරන්න